රටවල් 70 කට වඩා වැඩි ප්රමාණයක සාර්ථකව ක්රියාත්මක වන UBER කුලී රථ කුලී රථ සේවාව දැන් ශ්රී ලංකාවේ .
UBER යනු වාහන රියදුරන් සහ පාරිබෝගිකයන් සම්බන්ධ කරන මොබයිල් ඇප් එකකි .එමගින් ගමන් යාමට සිටින මගින් සහ රියදුරන් ස්වයංක්රීයව සම්බන්ධ කරනු ලබයි. රටවල් 70 කට වඩා වැඩි ප්රමාණයක සාර්ථකව ක්රියාත්මක වන UBER 2015 දී ශ්රී ලංකාවට හදුන්වාදෙන ලදී. දැනට ඔබ වැනි රියදුරන් දහස් ගනනක් UBER සමග ධාවනය කර සති පතා මුදල් ඉපැයීම කරනු ලබයි
UBER ගැන වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න
වැඩි දුර විස්තර දැනගන්න UBER ශ්රී ලංකාවේ ඔෆිස් එකට එන්න
දුරකථනය : 075 952 8020
WhatsApp No : 070 200 4444
ලිපිනය : 79/7, සී ඩබ් ඩබ් කන්නන්ගර මාවත,
කොළඹ් 07
UBER ශ්රී ලංකාවේ ඔෆිස් Location
දහවල් හෝ රාත්රී සීමාකල පැය ගනන් නැත. ඕබ පටන් ගන්නේද අවසන් කරන්නේද ඔබගේ වේලවන්වලටයි
සියලුම පාරිබෝගිකයන්හට ඔබ වැනි රියදුරන් රේටින් එකක් ලබා දෙනු ලැබේ. ඔබට සෑම විටම මඟියගේ නම සහ රේටින් එක දැන ගත හැක
පහසුවෙන් සොයා යාහැකි පරිදි හැරවුමෙන් හැරවුමට මාර්ගය පිලිබඳ විස්තර Google Navigation හරහා ලබා දේ
ඔබගේ BOSS ඔබම වේ. කොපමණ වාරයක් ධාවනය කර මුදල් උපයන්නේද යන්න තීරණය කරන්නේ ඔබමයි
හෝ